තාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එතෙර කරවීම; එගොඩ ලෑම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එතෙර කරවීම (සං. තාරණ)