තාලච්ඡිද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යතුරු කපොල්ල; අගුල වැටෙන සිදුර; කෙසි සිදුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යතුරු කපොල්ල (පා. තාලචඡිද්ද)