තාලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (මැටි, ගල්, ලෝහාදියෙන් කළ) කට ලොකු විශාල භාජනය; ලොකු හැළිය.
2. නා. හින්දු චාරිත්රානුකූල ව මනාලයා විසින් මනාලියගේ ගෙලෙහි පලඳවනු ලබන මංගල මාල විශේෂය; තැල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. කට ලොකු විශාල භාජනය (සං. ස්ථාලි) 2. තැල්ල (දෙ. தாலி)