තාවරේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. වර්ෂාව පවතින අතර සුළු කාලයක පෑයීම.2. ඉඩ කඩ; අවස්ථාව; සුදුසු කාලය; පමාව; ප්රමාදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 742 ← තාවරසෝප තාවල්ල →