තාවල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැවක යාබද පිහිටි වගා කළ හැකි කොටස; වැව ඉස්මත්තේ ඇති කුඹුරු කට්ටිය හෝ වගා කරන බිම.
2. නා. තාවලු වගා කිරීමට ලබාගන්නා ඔප්පුව.