තැටිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. රුධිරයෙහි අඩංගු ඉතා සියුම් පැතැලි දේහයක්; පට්ටිකාව (=platelet).
2. නා. ඇතැම් ආරෝහක ශාක වර්ග නැගීමේ ඉහළ ධාරකය දැඩි ලෙස අල්ලා ගැනීම සඳහා පහුරු අග පිහිටා ඇති (කුඩා තැටි වැනි) පැතලි කොටස (=disc).