තැටින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඳුම් වැඩ දැමීමට, අලංකාර කිරීමට ගනු ලබන රේන්ද පටි විශේෂයක්; පැතලි උපකරණයක් කටුව වශයෙන් උපයෝගී කර, මහන නූල්වලින් කරන ගෙතීම් වෙසෙසක්.