තැටින් කටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මහන නූල්වලින් රේන්ද පටි (තැටින්) ගෙතීම සඳහා කැස්බෑ ලෙලි ආදි ද්‍රව්‍යයකින් සාදා ගැනෙන උපකරණය.