තැටිරෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෙන වෙන ම ගරාදි නොමැති ව රෝදයක නාභියත් නිම්වළල්ලත් සම්බන්ධ කරන කවාකාර ඝන ලෝහ තැටිය (=disc wheel).