තැදි ගන්නවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කම්පා වෙනවා; තිගැස්සෙනවා. බිය වෙනවා; ත්රස්ත වෙනවා.2. ක්රි. දැඩි වෙනවා; ස්තබ්ධ වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 744 ← තැදැල්ල තැන →