තැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බුරුල්; ලිහිල්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කර පළඳනාව; මාලය (දෙ. தாலி) 2. පිහි, උදලු ආදියෙහි තලය (පා. සං. තල)