තැලිපිළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. මංගල පෝරුව මත දී මනමාලයා මනමාලියට පළදවන මාලය සහ අන්දවන වස්ත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.බහු. මංගල පෝරුවේ දී මනමාලයා මනමාලියට පලඳවන මාලය සහ අන්දන වස්ත්‍රය