තිකුළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ත්රිකටුකය; කටුක රසය ඇති ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි යන කටුක හෙවත් කුළු ද්රව්ය තුන.
2. නා.ප්ර. මහමෙර උසුලා සිටින බව කියන මුදුන් තුනක් ඇති ත්රිකුට පර්වතය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි යන ත්රිකටුකය (සං. ත්රිකටුක) 2. මහමෙර උසුලා සිටින පර්වතය (සං. ත්රිකුට)