තිරසාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතිශයින් ස්ථිර; ස්ථිරසාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අතිශයින් ස්ථිර; ඒකාන්ත (පා. ථිරසාර සං. ස්ථිරසාර)