තිලකුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. සංස්කාර ධර්මවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ තුන (පා. තිලක්ඛණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. impermanence