තිලෝනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තුන් ලොවට නායක වූ උත්තමයාණන් වන බුදුරජාණන් වහන්සේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තුන් ලොවට නායක වූ; ත්‍රෛලෝකනාථ