තිවට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැවතුම් තුන; කර්ම, ක්ලේශ, විපාක යන තුන් වටය.
2. නා.ප්‍ර. මහා බ්‍රහ්මයා.
3. නා.ප්‍ර. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා.