තිවඞ්ගික

tivaṅgika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිත, කය, වචනය යන අංග තුනෙන් යුත්.
2. වි. පීති, සුඛ, ඒකග්ගතා යන අංග තුනෙන් යුත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවයව තුනක් ඇති; කොටස් තුනක් ඇති.

Digital Pāḷi Dictionary