තිසුල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උල් තුන.
2. නා.ප්ර. උල් තුන ඇති ආයුධය; ත්රිශූලය.
3. නා.ප්ර. පද්ය පාදයක අක්ෂර ත්රිශූලය රූප සටහන අනුව යෙදිය හැකි යමක විශේෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. උල් තුනක් ඇති ආයුධය; ත්රිශූලය/ දුෂ්කර පද්ය බන්ධන විශේෂයක නාමය (පා. තිසූල සං. ත්රිශූල)