තුංග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උස් වූ; ඉහළට ගිය; උත්තුඞ්ග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උස් වූ; ඉහළට නැඟණු; උච්ච (පා. සං. තුඞ්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. excellent
2. a. high