තුන්මඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මාර්ග තුන; ක්‍රම තුන.
2. නා.ප්‍ර. ශරීරයෙහි වූ මුඛ, වර්චස්, මූත්‍ර යන මාර්ග තුන.