තුන්මදයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මද කිපුණු ඇතුන්ගෙන් පිළිවෙළින් අවස්ථා තුනකදී දෙකපෝලය හා කෝෂය යන තුන් තැනින් වැගිරෙන මදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 763 ← තුන්මඟ තුන්මධුර →