තුප්පොට්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උඩරට රජුන් හා ප්රභූන්ගේ පාරම්පරික ඇඳුම; මනා ලෙස මැදින් සන්ධි වන කැබලි දෙකකින් යුත් අටරියන් හෝ දහරියන් සුදු රෙද්ද.
2. නා. වර්ණවත් දළ රෙද්දෙන් කළ ඇඳ ඇතිරිල්ල.
3. නා. දෙවුර වසා පොරවන තුවාය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උඩරට කුලීනයන්ගේ ඇඳුමක් (දෙ. துப்பட்டி)