තුම්බය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මළ සිරුර ගෙන යන දෙණ.
2. නා. ථූපය; චෛත්යය.
3. නා. නැළි හතරක ප්රමාණය; කුරුණිය.
4. නා. දරු බොක්ක; ගර්භාෂය.
5. නා. යටි පැත්ත; පහටිය.
6. නා. කයිතාලම් විශේෂයක්; සම්මය.
7. නා. තෙල් බඳුන.
8. නා. දිය ඇළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ධාන්ය මනින මිම්මක්; කුරුණිය (පා. තුම්බ)