තුලනාත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සසඳා බැලීම ලක්ෂණ කොට ඇති; සංසන්දනාත්මක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සසඳා බැලීම ලක්ෂණ කොට ඇති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. comparative