තුලාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආරච්චි කොට්ඨාසය.
2. නා.ප්‍ර. ගම් කොටස; ගම්ගොඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගම් කොටස/ ආරච්චි කොට්ඨාසය