තෙමඬුලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙදණ හා නාභිය යන තුන් තැන.

නා.බහු. දණදෙක හා නාභිය යන ස්ථාන තුන; ත්‍රිමණ්ඩලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙදණ හා නාභිය යන තුන් තැන (පා. තිමණ්ඩල)

නා.ප්‍ර. තිමඬුලු (පා. තිමණ්ඩල)