තෙල්දෙණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තෙල් වත්කළ මංජුසාව.
2. නා. මෝටර් රථ එන්ජිමක දඟර කඳ කුටීරය යට සවි කොට ඇති ස්නේහනය සඳහා යෙදවෙන තෙල් ගබඩාවක් මෙන් ක්රියා කරන තෙල් තැටිය (=oil sump).