තෙල්බූ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කැරපොත්තා.
2. නා.ප්‍ර. තෙල් කුහුඹියා.
3. නා.ප්‍ර. ගෝනුස්සා.