තෙලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිතුවම් අඳින කූර; පින්සල; තුලිකාව.
2. නා.ප්‍ර. සිතුවමක් සිටින දරා ද්‍රව්‍යය.
3. නා.ප්‍ර. මත්ස්‍යයෙක්.
4. නා.ප්‍ර. රන්රිදී බඩු සාදන්නා.
1. වි. තෙල් ඇති; තෙල් සහිත.
2. වි. තෙල් කැමැති.
3. වි. තල් ගසින් උපන්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතුවම් අඳින කූර (සං. තූලිකා, තූලී) වි. තල් ගසින් උපන්