තෙලිජ්ජ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පොල්, කිතුල් වැනි ගස්වල මල මේරීමට පෙර තැළීමෙන් ලබා ගන්නා ප්ලෝයම් යුෂය; තෙලිදිය; මීරා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තෙලිදිය