තේසවලමෙයි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යාපන අර්ධද්වීපයේ ද්රවිඩ ජනයාගේ පාරම්පරික සිරිත් විරිත් අනු ව පිළියෙල වූ නීතිමාලාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ද්රවිඩ ජනයාගේ පාරම්පරික සිරිත් විරිත් අනුව පිළියෙල වූ නීති මාලාව (දෙ. தேசவளமை)