තෛල ග්‍රන්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. චර්මයෙහි කෝරියාව තුළ කේශදෘතිකාවලට සම්බන්ධ වී පිහිටි ස්නේහස්‍රාවී පොකුරු ග්‍රන්ථිවලින් එකක්.
2. තෙල් ස්‍රාවය සඳහා පක්ෂීන්ගේ පෙඳය මුල පිහිටි ග්‍රන්ථියක්.