තෛලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බෙහෙත් වර්ග කීපයක් මුසු කොට සකස් කරන ඖෂධීය ආලේප විශේෂයක්.
2. නා.ප්‍ර. අබිං වැනි මත් ද්‍රව්‍යයක්.