තෛලහාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පාරිභා.) යාන්ත්‍රික කොටස් ආදියෙහි බැඳෙන ග්‍රීස් සහ ආගන්තුක ද්‍රව්‍ය වාෂ්පිකෘත හෝ අන් ද්‍රාවණ මගින් පවිත්‍රීකරණය සඳහා යොදන යන්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

degreaser