තෛලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇට, ගෙඩි, කොළ, පොතු වර්ග හා කිරි වර්ගවලින් සිඳ ගන්නා තෙල්.
2. නා. ඖෂධ මිශ්ර කොට විවිධ රෝගාබාධ සඳහා තනා ගන්නා තෙල්.
3. නා. සත්ත්ව ශරීරයේ ඇති තෙල; මේදය
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තෙල් (සං. තෛල)
1. නා. ඇට, ගෙඩි, කොළ, පොතු වර්ග හා කිරි වර්ගවලින් සිඳ ගන්නා තෙල්.
2. නා. ඖෂධ මිශ්ර කොට විවිධ රෝගාබාධ සඳහා තනා ගන්නා තෙල්.
3. නා. සත්ත්ව ශරීරයේ ඇති තෙල; මේදය
නා. තෙල් (සං. තෛල)