තොන්ගු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එල්බ සිටීම; ආලම්බක ව සිටීම; තනි පයින් සිටීම.
2. නා.ප්‍ර. ඉක්මන්වීම; කලබලවීම; කුලප්පුවීම.
3. නා.ප්‍ර. පරලවීම; ආවේශවීම.