තොඳොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (වචන සම්බන්ධයෙන් යෙදේ) සුරතල්; බොළඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සුරතල්; බොළඳ