තොවිලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අමනුෂ්ය උපද්රව දුරලීම සඳහා කරන ශාන්ති කර්මය; දෙවියන් ද යකුන් ද පුදනු සඳහා කරන නැටුම.
2. නා. මෙහෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අමනුෂ්ය උපද්රව දුරලීම සඳහා කරන ශාන්තිකර්මය (දෙ. தொழல்)