ථු

thu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ථුතියං, ස්තුතියෙහි, ථවති, අභිත්ථවති පසසයි.
√ කි. ජීතියං, ප්‍රීතියෙහි, ථුනිති, ප්‍රීතිකරයි.
√ තු - අප්පික්‍රියායං, සුලුකිරීමෙහි.
√ කි. අභිත්ථවෙ, පැසසීමෙහි, ථුනාති, ස්තුතිකරයි.
√ කි. නිත්ථුනනෙ, නැටවීමෙහි, ථුනාති, නිත්ථූනාති ...... (පි. 312)