ථේරගාථා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රහත් තෙරවරුන් විසින් ප්‍රකාශ කරන ලද උදාන ගාථා; එම ගාථා සංග්‍රහ කොට සකස් කළ ඛුද්ධක නිකායේ කොටස.