ථේරවාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පළමුවන ධර්ම සංගායනාවේ දී ස්ථවිරයන් වහන්සේලා විසින් සකස් කරන ලද බුද්ධ දේශනාව; ස්ථවිරවාදි ත්රිපිටක බුද්ධ ධර්මය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රථම ධර්ම සංගායනාවේ දී තෙරුන් වහන්සේලා විසින් සකස් කරන ලද බුද්ධ දේශනාව (පා. ථෙරවාද)