දංෂ්ට්රාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දත; විශේෂයෙන් බුදුරදුන්ගේ දළදාව.
2. නා. උල් වූ මහ දත; දළය.
3. නා. හකුවල ඉදිරි දත් හතර; දෙපස වූ උල් හතරෙන් ඕනෑම එකක්; දඩයම් දත; රදනකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුදුරදුන්ගේ දළදාව/ දත; දළය (සං. දංෂ්ට්රා)
1. නා. දත; විශේෂයෙන් බුදුරදුන්ගේ දළදාව.
2. නා. උල් වූ මහ දත; දළය.
3. නා. හකුවල ඉදිරි දත් හතර; දෙපස වූ උල් හතරෙන් ඕනෑම එකක්; දඩයම් දත; රදනකය.
නා. බුදුරදුන්ගේ දළදාව/ දත; දළය (සං. දංෂ්ට්රා)