දක්ඛිණයන
dakkhiṇayana
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දක්ෂිණායනය, සූර්ය්යයාගේ දක්ෂිණාවර්ති ගමන, ඇසල මස පටන් උඳුවප් මාසය දක්වා ඇති මාස සය - උත්තරායන බලනු. (පි. 313)