දක්ෂිණ ධ්රැවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පෘථිවි කක්ෂයේ අක්ෂ දෙකෙන් දකුණෙහි පිහිටි අක්ෂය; පෘථිවියේ දකුණු කොන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පෘථිවි අක්ෂයේ දකුණු කෙළවර
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. south pole
නා. පෘථිවි කක්ෂයේ අක්ෂ දෙකෙන් දකුණෙහි පිහිටි අක්ෂය; පෘථිවියේ දකුණු කොන.
නා. පෘථිවි අක්ෂයේ දකුණු කෙළවර
Phy. south pole