දක්ෂිණාර්ධ ගෝලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[දක්ෂිණ + අර්ධ ගෝලය]
නා. පෘථිවි ගෝලයේ නිරක්ෂ රේඛාවට දකුණින් පිහිටි අර්ධය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. southern hemisphere
[දක්ෂිණ + අර්ධ ගෝලය]
නා. පෘථිවි ගෝලයේ නිරක්ෂ රේඛාවට දකුණින් පිහිටි අර්ධය.
Geo. southern hemisphere