දක්ෂිණායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සූර්යයා නිරක්ෂ රේඛාවෙන් දකුණට බර ව යන කල්පිත ගමන; ඒ ගමන් වීථිය; එසේ ගමන් කරන කාලසීමාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සූර්යයා නිරක්ෂ රේඛාවෙන් දකුණට බර ව යන ගමන (සං. දක්‍ෂිණායන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. winter solstice