දක්ෂිණාර්හ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දානය පිළිගැනීමට සුදුසු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දානය පිළිගැනීමට සුදුසු; පූජා ලැබීමට සුදුසු (සං. දක්‍ෂිණාර්හ)