දක්ෂිණෝදකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දක්ෂිණාර්හ කෙනෙකුට ආහාර පාන, ගෘහෝද්යාන ආදිය කැප කිරීම පූජා කිරීම වැනි අවස්ථාවක ඒ සඳහා ආරාධනා කිරීමේ දී ප්රතිග්රාහකයා අත වත්කරන ජලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දක්ෂිණාර්හ අයකුට පූජා පැවැත්වීමේ දී ආරාධනා කිරීමට ප්රතිග්රාහකයා අත වත් කරන ජලය (සං. දක්ෂිණොදක)