දඟකරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. තද කරනවා; හිර කරනවා.
2. ක්රි. (මන) බඳනවා; (සිත දැඩි සේ) ග්රහණය කරනවා; බන්ධනය කරනවා.
3. ක්රි. කලබල කරනවා; දඟකාර ලෙස හැසිරෙනවා.